මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඒ් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන ලබන ජූලි මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (27) නියෝග කරන ලදී. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කොරතොට ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා කරමින් කපිතාන් තිස්ස විමලසේන අත්අඩංගුවට පත්වූ අතර ඔහු මෙම ගල්කොරිය පවත්වාගෙන යාම තුළින් රුපියල් දෙකෝටි අනූනවලක්ෂ තිස් අටදහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට ද චෝදනා එල්ල විය.
මහින්දගේ රියදුරු යළි රිමාන්ඩ්..
June 27, 2017
June 27, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment