ජනාධිපති ලේකම් ඇතුළු තවත් තිදෙනෙකුට නව පත්වීම්

ජනාධිපති ලේකම් ඇතුළු තවත් තිදෙනෙකුට නව පත්වීම්නව ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අද (04) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව නව ජනාධිපති ලේකම් ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කපිල වෛද්‍යරත්න, නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ලෙසන නව පත්වීම් ලබාගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top