කිලිනොච්චියේ සිඳුවූ අනතුරකින් සිසුන් තිදෙනෙකුට තුවාල

කිලිනොච්චිය ප්‍රදේශයේ සිඳුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

අද පෙරවරුවේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් එකම පාසලක සිසුන් බව වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top