ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි – දෙ.ජා.ස.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමෙන්තුවේදී මේ බව අවධාරණය කළේය.

ජනමත විචාරණයකට ගොස් පළමුව ජනතාව අතරේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංවාදයක ආරම්භ කළ යුතු බවත් එමඟින් ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු සිදුකළ යුතු යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top