වැලිකඩ බන්‍ධනාගාර ප්‍රහාරය ගැන විමර්ශණ ආරම්භ කරයි..

2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

2012.11.09වන දින වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් රැදවියන් 27දෙනෙක් මරණයට පත්විය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවෙදනය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top