කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (15) සවස 2 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව කොටහේන ,මට්ටක්කුලිය ,ග්‍රෑන්පාස් ,තොටළඟ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ලබන අතර අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සදහා මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top