අගමැති සහ පක්‍ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ පස්වරු 4ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය දෙකකට පමණ ආසන්න කාලයක් පැවති බව වාර්තාවේ

යෝජිත් ඡන්ද ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් සකස් කර සංශෝධන සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කඩිනමින් එය සම්මත කරවාගෙන මේ වසර තුළදී පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබදව මෙහිදී සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top