උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මුල් කර ගනිමින් පළාත් සභා රැස්වීමේදී ගැටුම්කාරි තත්වයක් ඇතිව තිබේ.
සභාපතිවරයාට එරෙහිව අද (18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය දෙකට කැඩි ගොස් ඇති බව වාර්තාවේ.
Add Comment