අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයකට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අද (18) දින කොළඹ කොටුව අසල පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව කොටුව පොලිසිය විසින් කොළඹ කොටු මහසේත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

මහ ජනතාවට හා වාහනවලට බාධාවක් ඇති වන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීමෙන් වැලකිය යුතු යැයි අධිකරණය විසින් මෙලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

Media on 2017.07.18 at 1330-1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top