අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 150යි!

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල අසල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අද (19) ට දින 150ක් සම්පූර්ණ වී තිබේ. අතුරුදන්වූවන්ගේ ඥාතීන් දින 150ක් දිවා රෑ නොතකා අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව සිටිති.

යහපාලන රජයේ ජනාධිපතිවරයාද අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී පොරොන්දු රැසක් ලබාදුන් නමුත් මෙතෙක් එහි කිසිවක් ඉටුකර නොමැති තත්වයක සිය සත්‍යග්‍රහය තවඳුරටත් පවත්වාගෙන යති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top