තරුණයන් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්‍ධ හිටපු මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අගෝස්තු 02 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2008 වසරේදී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගත් තරුණයන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනා මත සැකපිට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය (14) වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top