යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා පත්කර තිබේ. එමෙන්ම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත්කර ඇති බව ද යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි..