රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. රණවිරුවන්ට සාධාරණය ඉටු කළේ වත්මන් රජය බවද හෙතෙම පවසා තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය විසින් එල්ල කරන චෝදනාවලට ද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදී තිබේ.
https://www.facebook.com/RuwanWijewardeneUNP/videos/1374174472700460/