සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ වු පළමු ටෙස්ට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (26) ආරම්භ වෙයි. මෙහිදී ශ්‍රී ලංකා නායකත්වය රංගන හේරත්ට හිමිවී ඇති අතර විරාට් කෝලි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ තුනක් පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top