නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන තෙක් ඩයස්පෝරා දෙමළ ජනතාව යළි දිවයිනට එන්නේ නැහැ – සම්බන්‍ධන්

sambanthar - සම්බන්‍ධන්නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරනතෙක් දෙමළ ජනතාව යළි දිවයිනට නොපැමිණෙනු ඇති බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන තෙක් විදෙස් ගතවූ ඩයස්පෝරා දෙමළ ජනතාව බලා සිටින බවත්, ගොවිතැන්, ධීවර හා පශු සම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් කලාපයේ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව පත්කළ හැකි බවට හෙතෙම විශ්වාසය පළ කර තිබේ.

එට්කා ගිවිසුම මඟින් පළාත් නිපැයුම්කරුවන් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top