ජනපති සමඟ වූ සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ (26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

මේ අතර, ඉන්ධන බෙදාහැරිමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් බවුසර් මගින් ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ලබාදීමට කටයුතු කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top