නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනපති කැබිතිගොල්ලෑවට

වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා ඊයේ (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රදේශවාසීන්ව හමුවූ ජනපති වෙත, පවතින වියළි කාලගුණයත් සමග තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලු සහ පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා ගැන ප්‍රදේශවාසීන් දැනුවත් කළහ. ජනතාවගේ අවශ්‍යතා කඩිනමින් ඉටුකරදෙන බවට පොරොන්දු වූහ.

ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වන විට අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top