ළහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පස් ‍දෙනෙකු ලබන 04 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දෙපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ ළහිරු වීරසේකර ඇතුළු ශිෂ්‍යයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top