යාපනයේ කාන්තාවන් හතරක් අත්අඩංගුවට

පසුගිය සති කිහිපයකදී යාපනය ප්‍රදේශයේ ඇති වූ සිඳුවීම් සැළකිල්ලට ගෙන යාපනයේ ආරක්‍ෂාව දැඩි කිරීමට ආරක්‍ෂ අංශ පියවර ගෙන තිබේ. ඒ අනුව කළ සෝදිසි මෙහෙයුම්වලින් කාන්තාවන් සිවි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ පැවැත්වෙන කෝවිල් පෙරහැර උත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ රන්මාල කොල්ලකෑමේ ජාවාරමක් සිදුකරන බවද පොලිසිය අනාවරණය කර තිබේ. පෙරහැර ආශ‍්‍රිතව ඇති වන තදබදය ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන් මෙලෙස රන්මාල කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top