විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටිනවා. එම ප්‍රකාශය මධ්‍යහ්න 12න් පසුව සිදුකිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. අද පස්වරුවේ ඒ මහතාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ දී මාධ්‍ය හමුවක් ද කැදවා තිබෙනවා.