අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විජයකලාගෙන් ප්‍රශ්න කරයි

යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර්ට පළායාමට උදව්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ළමා හා වනිතා කටයුතු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

ඊයේ (09) පස්වරු 3.00ට පමණ විජයකලා මහේෂ්වරන්ගෙන් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව පොලිසිය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top