ලබන පාසැල් වරයේ දි උසස්පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දිමට පියවර

උසස්පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දිම ලබන පාසැල් වරයේ දි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කළ පරිදි ටැබ් පරිගණක ලබාදීම හා සෑම පාසැල් සිසුවෙකුටම රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයක් ලබා දීමේ වැඩපිළිවල ලබන පාසල් වාරයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ගුරුවරුන් විසි අට දහසකට සහ සිසුන් එක් ලක්ෂ හැත්ත පන් දහසකට ටැබ් පරිගණක ලබාදීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top