රෝහිත රාජපක්ෂ FCIDයට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද (15) මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පසුගිය රජය සමයේ චීනයේදී කක්ෂ ගත කළා යැයි පැවසෙන සුප්‍රීම් සැට් චන්ද්‍රිකා වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා රෝහිත රාජපක්ෂව මෙලෙස මූල්‍ය අපරාධ අංශය වෙත කැදවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top