ව්‍යාජ නෝට්ටු සමඟ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

දිගු කලක සිට ව්‍යාජ නෝට්ටු සංසරණය වන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව, ගලෙන්බිඳුනුවැව පොළේ උපාය දූතයෙකු යොදවා සිදුකළ පරීක්‍ෂණවල දී අදාළ කාන්තාව සමඟ ව්‍යාජ නෝට්ටු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබී තවත් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගලෙන්බිඳුනුවැව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top