SPORTS

ඉන්දී්‍ය – ශ්‍රී ලංකා එක්‌දින තරගාවලිය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය අද (20) අැරඹෙයි. ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පළමු තරගය අාරම්භ වීමෙනි. මෙරට වේලාවෙන් ප.ව. 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතව අැත.