යාපනයේ පැවැත්වීමට නියමිත ජාතික දෙමළ භාෂා දිනය පිළිබඳ සාකච්ඡාවක්

යාපනයේ පැවැත්වීමට නියමිත ජාතික දෙමළ භාෂා දින වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිත අතර, එහි වැඩ කටයුතු සම්බන්‍ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිලධාරින් සමග අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්ව තිබේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේ. රාධාක්‍රිෂ්ණන්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top