SRILANKAN NEWS

කිලිනොච්චියේ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්

xxxxx1කිලිනොච්චිය සහ පරන්දන් ප්‍රදේශවල අද (20) දින අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක අතුරුදහන්වූවන් සංගමය, සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක සිවිල් සංගමය එක්ව මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

දේශපාලන රැඳවියන් සහ අතුරුදහන්වූවන්ට යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක මෙම වැඩසටහනින් ලබාගත් අත්සන් සහිත පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත අතර, මේ සඳහා කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සිය පූර්ණ සහාය ලබා දෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

img_7595 xxxxx3

xxxxx2 xxxxx5

– Global Tamil News : Sinhala