ලක්‍ෂ 12ක් පමණ වටිනා රත්‍රං සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 12ක් පමණ රත්‍රං තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිය ගමන් මල්ලේ රන් භාණ්ඩ තොගය සඟවාගෙන සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බව වාර්තාවේ.

රන් භාණ්ඩ තොගය රාජසන්තක රේගුව විසින් පියවර ගෙන තිබෙන අතර, සැකකරුට රුපියල් ලක්‍ෂයක දඩයක් ද නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top