වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 28ක් වන ඔහු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිත් කිරීමට නියමිත අතර, කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top