ටෙනිස්වරන්ව ඇමැති ධූරයෙන් ඉවත් කළා – විග්නේෂ්වරන්

උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍ය ටෙනිස්වරන් මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ටෙලෝ පක්‍ෂයේ ලේකම් ශ්‍රීකාන්දා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

තවද, ටෙලෝ පක්‍ෂය විසින් ඉල්ලා සිටි පරිදි වින්දන් කනකරත්නම්වද ඇතුලත් කළ නොහැකි බවත්, ඔහුට තම අමාත්‍යංශය සමඟ එක්වී කටයුතු කරන ලෙස ද මහ ඇමැතිවරයා සිය ලිපියෙන් දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top