ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෛත්‍රී පිලට

මහින්ද පිල නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ඊයේ (22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කර තිබේ.

ජයන්ත මාරසිංහ මහතා ඊයේ පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවී ඇත.

මේ වනවිට බොහෝ දිස්ත්‍රික්කවල මහින්ද පිලේ ප්‍රාදේශීය දේශපාලනඥයන් දැඩි කලකිරීමටක ලක්ව සිටින බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top