නිට්ටඹුව, කළගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ ගින්න – සැකපිට දෙදෙනක් අත්අඩංගුවට

නිට්ටඹුව, කළගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ හටගත් ගින්න සම්බන්ධයෙන් සැකපිට රියැදුරෙකු සහ රිය සහයකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත් බවුසරයේ රියැදුරු සහ රිය සහයක එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

නිට්ටඹුව, කළගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (25) දින මෙම ගින්න හටගත් අතර, ගින්නෙන් ඉන්ධන පිරවුම්හල සම්පූර්ණයෙන් විනාශවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top