DIASPORA NEWS – GTN Sinhala

රජයේ සහතිකය පිළිගන්න බැහැ – රුද්‍රකුමාරන්
රජයේ සහතිකය පිළිගත නොහැකි බව රටින් එපිට ඊළාම් රාජ්‍යයේ අගමැති යැයි කියන විස්වනාදන් රුද්‍රකුමාරන් පවසා තිබේ.

මානව හිමිකම් උල්ලංඝණය සහ යුද අපරාධ පරික්‍ෂණ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ වගවීමේ සහතිකය පිළිගත නොහැකි බව ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ කොමසාරිස් සයිද් අල් හුසෛයින් සිය වාචිකා වාර්තාවෙහි අගය කර තිබූ බවත් නමුත් නීතිය ස්ථාපිත කිරීම අත්‍යශවශ්‍ය කටයුත්තක් වන අතර එය අකාර්‍යක්‍ෂමවීම පිළිගත නොහැකි බව ඔහු සඳහන් කළ බවට රුද්‍රකුමාරන් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව තවඳුරටත් ත්‍රස්ත මර්දන පනත ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු චෝදනා කර තිබේ.

2015 සැප්තැම්බර් සැසිවාරයේදී එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ කොමසාරිස් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ ප්‍රකාශය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පිළිගැනීමට අසමත්වූ බව පවසා තිබේ.

අපරාධ ක්‍රියාවලට වගවීම, සහ සහජීවනය ඇති කිරීමට වැනි කටයුතු සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් එල්ල කිරීම අවශ්‍ය යැයි රුද්‍රකුමාරන් වැඩිදුරටත් පවසා තිබේ.