INDIAN NEWS – GTN Sinhala

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඇප
වසර 5ක සිර දඬුවම් නියම වූ බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඇප මත මුදා හැර තිබේ.

1998 වසරේ සිනමා පටයක රූගත කිරීම් අතරතුර දුර්ලභ ඝණයේ මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට පසුගිය බ්‍රහස්පතින්දා වසර 5ක සිර දඬුවම් නියම කර තිබුණි. නඩු තීන්දුවෙන් අනතුරුව සල්මාන් ඛාන් ඇප අයඳුමක් ඉදිරිපත් තිබුණි, ඒ අනුව රාජස්ථානයේ, ජෝද්පූර් බන්ධනාගාරයේ දින 2ක් ගත කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහැර තිබේ.

නවදිල්ලියේ වායු දූෂණය තවඳුරටත් ඉහළට
ඉන්දියාවේ නවදිල්ලි අගනගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

උෂ්ණත්වය පහළ යාම සහ සුළගේ වේගය අඩු වීම මීට හේතු වී ඇති බව එරට වායු තත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද මුහුණු ආවරණ සහිතව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

අද(06) උදෑසන සිටම වායු දූෂන අංශු මට්ටම්වල තියුණු ඉහළ යාමක් පවතින බව වාර්තා කර ඇති ඉන්දීය මාධ්‍ය එරට මධ්‍යම පරිසර දූෂණය පාලනය කිරීමේ මණ්ඩලය (CPCB) විසින් ඉදිරිපත් කර ඇති වායු ගුණාත්මක දර්ශකයේ ද (AQI), මෙම අතිධ්වනීය වායු පෝෂිත අංශුවල මට්ටම් ඉහළ යාම පිළිබිඹු කර ඇතැයි සදහන් වේ.

ඉන්දීය අගමැති කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට යයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඩී.එම්.කේ පක්ෂ නායක එම් කරුණානිධිගේ සුවදුක් විමසා බැලීමට චෙන්නායි නගරයට පැමිණ ඇත.

චෙන්නායි නගරයේ පිහිටි කරුණානිධිගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ. ඔහුගේ පුත්‍රයා වන එම් කේ ස්ටාලින් සහ දියණිය වන එම්.කේ කනිමෝලි අගමැතිවරයා පිළිගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

93 හැවිරිදි කරුණානිධි දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි. බොහෝ කලකට පසුව ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත වුවද අගමැති මෝදි සහ කරුණානිධි අතර හමුව දේශපාලන පෙරළියක පෙර නිමිත්තක් නොවන බව ඩී එම් කේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සදහන් කළේය.

තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා චෙන්නයි නුවරට පැමිණෙයි..
තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙන පන්වාරිලාල් පුරෝහිත් මහතා අද චෙන්නයි නුවරට පැමිණියේය. ඔහුව චෙන්නයි ගුවන් තොටුපොළේදී සභා නායක දනපාල්, තමිල්නාඩු මහ ඇමැති එටප්පාඩි පලනිච්චාමි ඇතුළු පිරිස පිළිගැන්විය.

මහරාශ්ට්‍රා ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාව් මහතාව තමිල්නාඩුවේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබූ අතර, තමිල්නාඩුවට පූර්ණ කාලීන ආණ්ඩුකාරවරයෙකු පත්කළ යුතු යැයි විපක්‍ෂය දිගින් දිගටම ඉල්ලා සිටියෝය.

මෙවැනි තත්වයකදී අසාම් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ පන්වාරිලාල් පුරෝහිත්ව ජනාධිපති රාම්නාත් ගෝවින්ද් මහතා විසින් තමිල්නාඩුවේ ආණ්ඩුකාරවරයා ලෙස පසුගිය 30වනදා පත්කර තිබුණි.

හෙට (6) දින පන්වාරිලාල් පුරෝහිත් මහතා වැඩ භාර ගැනීමට නියමිත බව ද වාර්තාවේ.

රාජිව් ගාන්ධි ඝාතන සැකකරුවන්ගේ නඩුව කල් තබයි..
හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියම වූ රොබට් පයාස්, ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව ලබන මස 7වනදා දක්වා කල් තබා තිබේ.

මදුරයි මධ්‍යම බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින රොබට් පයාස් සහ ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා 2012 වසරේ දී චෙන්නයි අධිකරණය වෙත නඩුවක් ගොනු කර තිබුණි.

ඉකුත් නඩු විභාගය ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේ, රාජිව් ගාන්ධි ඝාතනය සිද්ධිය සම්බන්‍ධයෙන් චෝදනා එල්ලවූ සියළු දෙනාම නිදහස් කළ යුතුයි යැයි ගොනු කර ඇති නඩුව මහධිකරණයේ පවතින හෙයින් මෙම නඩුව කල් තැබිය යුතු බවට රජය පාර්ශවයෙන් ඉදිරිපත් වූ නීතිඥයන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අදාළ නඩුව කල් තබා තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කර තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන් ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස ප්‍රසිද්ධ ගවුරි ලංකේෂ් ඝාතනය කර තිබුණේ, බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවසේදී ය.

නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවේ. 55 හැවිරිදි ගවුරි ලංකේෂ් දකුණු ඉන්දියාවේ විකල්ප දේශපාලන සඟරාවක ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරිය ලෙස කටයුතු කළා ය. ඇය හින්දු ආගම්වාදයට එරෙහිව දැඩිය විරෝධය පළ කළ කතෘවරියකි.

පසුගිය වසරේ අපහාස නඩුවකට අදාළව ඇය වැරදිකරු බවට ද පත්ව මාස 6ක සිර දඬුවම් නියම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්ති කිහිපයක් හේතුවෙනි.

කර්නාටක ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු ඇමති රාමලිංගා රෙඩි පවසන්නේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ය.

ඉන්දියාවේ – උත්තර් ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීමෙන් 23ක් මරුට
ඉන්දියාවේ – උත්තර් ප්‍රදේශයේ දුම්රිය පීලිපැන සිදුවු අනතුරන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

පෙරේදා (19) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 156 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පූරි සිට හිමාලයස් දක්වා ධාවනය වු දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එහිදි දුම්රිය මැදිරි 8ක් පිලීපැන තිබේ. කෙසේවෙතත් අදාළ දුම්රිය පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් මෙම සීග්‍රගාමී දුහ්රිය ධාවනය වී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවේ 13වන උප ජනපති ලෙස වෙන්කයියා නායුඩු දිවුරුම් දෙයි..
භාරත ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක වෙන්කයියාහ් නායුඩු මහතා ඊයේ (11) ඉන්දියාවේ 13වන උප ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය.

නවදිල්ලියේ රාෂ්ටපති භවාන්හි පැවති උත්සවයකදී ජනාධිපති රාම් නත් කෝවින්ඩ් ඉදිරියේ දී එම දිවුරුම් දීම සිදුවිය. අවුරුදු 68ක් වන මෙම ප්‍රවීණ දේශපාලඥයා ඉන්දියාවේ තාක්ෂණ ඇමති ධූරය හෙබවූ කේෂ්ණරාජ් ගෝපාල්ස්වාමි අභිබවා යාමට සමත් විය.

නෙඩුන්තිව් අසල ඉන්දිය ධීවරයන් 12ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නෙඩුන්තිව් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (9) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගේ ධීවර යාත්‍රා තුනක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර, එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමයකි. පසුගිය දින ද නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුල්වී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දිය ධීවරයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.

ඉන්දිය ධීවරයන්ව නිදහස් කරන්නැයි තමිල්නාඩුවේ විරෝධතා
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතුවලින් වැලකී විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

තමිල්නාඩු රාමනාදන්පුරම් ධීවරයින් විසින් අද (9) දින සිට මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (8) දින මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ධීවර යාත්‍රා 12ක්ද සිය භාරයට ගෙන තිබුණි.