SPORTS – GTN Sinhala

2018 පාපන්දු ලෝක කුසලාන සමාරම්භය අද රුසියාවේ දී…
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ දී අද (14) ආරම්භ වේ.

විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම් 32ක්, කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ දී තරග වැදීම සිදු වේ. අද සිට ජූලි මස 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12කදී තරග පැවැත්වේ.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් රැසක් මේවන විට රුසියාවට පැමිණ ඇත.

එංගලන්ත කණ්ඩායම ශානත් පීටර්ස් බර්ග් ගුවන් තොටුපොළින් පැමිණි අත, ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි. ජී කාණ්ඩයෙන් තරග වදින එංගලන්තය , පළමු තරගයේ දී ටියුනීසියාවට එරෙහිව ලබන සඳුදා තරග වැදීමට නියමිතය.

පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ජර්මන් කණ්ඩායම මෙවර ද විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විතය. ඔවුන් පළමු තරගයේ දී ස්වීඩනයට එරෙහිව තරග වදින්නේ ලබන අඟහරුවාදා ය. දකුණු කොරියාව සහ මෙක්සිකෝව ද එම කාණ්ඩායට ඇතුළත්වේ.

අද පැවැත්වෙන සමාරම්ක උත්සවයෙන් පසු රුසියාව සහ සෞදි ආරබියාව අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් යයි – එතෙක් අන්තර්කාලීන කමිටුවක්
මැයි 19 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතිබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ නිලවරණ කමිටුවේ පවතින දෝශයකි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත් වෙන තෙක් අන්තර්කාලීන කමිටුවක් පත් කරමින් වර්තමාන නිලධාරීන් එහි සාමාජිකයින් ලෙස නම් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූවන්ට ජනපතිගේ ඇගයීමට
2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා සියලූදෙනා වෙත තම ස්තූතිය පිරිනැමීය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ෙජ්.ඒ.සී. ලක්මාල් සහ බී.ඩී. හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම මේ ස`දහා දායක වූ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු නික් පෝතාස් ඉල්ලා අස්වෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන නික් පෝතාස් මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔහු වසර දෙකක කාලයක් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනය එයට එකඟත්වය පළ කර නොමැති බව ද වාර්තාවේ.

තිවංක සහ ඉෂාන්ගෙන් තවත් බොක්සිං පදක්කම් දෙකක්
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර දීමට තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර සමත්වූහ.

ඒ ඔවුන් මුහුණදුන් අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පරාජය වීම හේතුවෙනි.

තිවංක රණසිංහ අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ ගලාල් යෆීල්ට මුහුණදුන් අතර තිවංක කිලෝ ගෑරෑම් 46-49 බර පංතිය නියෝනය කරමින් තරග කළේය.

ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ ගෞරව් සෝලාංකි හට මුහුණදුන්නේය.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකර ගත් වැඩිම බොක්සිං පදක්කම් සංඛ්‍යාව මේ වනවිට හිමිකරගෙන තිබේ.

මෙම පදක්කම්ද සමගින් ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දක්වා පදක්කම් 05ක් හිමිකරගෙන ඇත.

අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පලමු පදක්කම තමන් සතු කර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද (11) දින සමත්වුණා.

ඒ අද පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වෙන් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ මේරී කොම් හමුවේ පරාජයට පත්වීම සමගයි.

එහිදී ලකුණු 10 ට 9 බැගින් තියුණු සටනක් ලබාදී ඇය පරාජයවීම විශේෂත්වයක්. මේ සමග ශ්‍රී ලංකාව රිදී පදක්කමක් ලෝකඩ පදක්කම් 3ක් සමග පසුවන්නේ 24 වන තැනයි.

ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනාගත්තේ වසර 68කට පසුව වීම ද විශේෂත්වයකි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම චතුරංගගෙන්
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව විය.

ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට මෙම පදක්කම හිමිවුණි. ඔහු මේවන විට 29වැනි වියේ පසුවේ.

එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටය.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ(04) දිනයේ ආරම්භ වූ අතර අද(05) දිනයේ සිට එහි තරඟ පැවැත්වේ.

ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක්
දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක ක්‍රිකට් තරග තහනමක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනයේදී මෙම දෙදෙනා පන්දුව පළුදු කරන ආකාරය වීඩියෝ දර්ශනවලින් තහවුරු වී තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඩේවිඩ් වෝනර්ට හා ස්ටීවන්ස් ස්මිත්ට සම්පූර්ණ තරග ගාස්තුවම කපා හැරීමට ද කැම්රන්ට තරග ගාස්තුවෙන් සියයට 75 ක් කපා හැරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන අතර, දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ස්ටීවන් ස්මිත්, වොන්ර් සහ බැන්ක්‍රොෆ්ට් ඊයේ දිනයේදී නැවත කැඳවනු ලැබීය. මෙම පන්දුව පළුදු කිරීමේ වරදට දායක වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක කාලයක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේ ය.

යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් ද මෙම තරඟාවලිය සඳහා සහභාගි වේ.

මාර්තු මස 27 සිට 30 දක්වා පැවැත්වෙන NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් හා තරඟ වැඳිමට ද අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 1 සිට 3 දක්වා මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ (පන්දුවාර 50) 03 ක් සඳහා ද සහභාගිවීමට නියමිතය.

මෙවැනි තරඟාවලි පැවැත්විම මඟින් ක්‍රීඩකයන් අතර ආත්ම විශ්වාසය වැඩිදියුණු වන අතර, විවිධ තණබිම් වල ක්‍රීඩා කිරීමේ හැකියාව ද වර්ධනය වේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්‍ධයෙන් නිල වශයෙන් දැනුම් දී තිබේ. මේ අතර, ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට තාවකාලිකව වැඩ බලන නායකයා ලෙස කණ්ඩායමේ කඩුලු රකින්නා වන ටිම් පේන් පත් කර තිබේ.