මහින්දගේ පරාජයට හේතුව බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපයයි – සිවාජිලිංගම්
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපය හේතුවූ බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු […]
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපය හේතුවූ බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු […]
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දීන එම මෝටර් රථයේ පිටුපස අසුනේ තවත් පුද්ගලයෙකු සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය
අද දිනයේ (07දා) හම්බන්තොට යෝජිත කර්මාන්ත පුරය හා පරිපාලන සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට. තහනම් කරමින් හම්බන්තොට
‘පසුගිය සති දෙක තුනේදි මේ ආණ්ඩුව පෙරළන්න හැදුවා. පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්. ජනතාව නෙමෙයි මේක කළේ. මාධ්‍යයෙන් පුම්බලා අපි පෙරළන්න මේගොල්ලෝ
මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට
1986 වසරේ ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ප්‍රතිසංවර්ධන කටයුතු කිරිම ආරම්භ කරනු ලබන අතර ඒසදහා 2017 ජනවාරි 06 සිට
මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ මව සහ ඥාති සහෝදරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවට
කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ පොදු සමාධියක් ඉදිකිරීමේ කටයුතු අද බ්‍රහස්පතින්දා දින ආරම්භ කර තිබුණි. අද දින මහවිරු සුසාන භූමියට
හම්බන්තොට වරාය පිළිබඳ තවත් සති දෙකක පමණ කාලයකින් සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කොට අවසන් කරන බව උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර
නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි වූ සිංහල ජනතාවට නිවාස ව්‍යාපෘතියක් යටතේ නිවාස ඉදිකර දීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යාපනය දිස්ත්‍රික්ක