විදුලි සේවකයෝ අද සිට වැඩ වර්ජනයක
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට […]
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට […]
පලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද (18) දිනයේ සිට ආරම්භ කරන බවත් ඒ
රහසිගතව පවත්වාගෙන ගිය කසල තේ අඩංගු ගබඩාවක් ගම්පොල විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් විසින් වටලා තිබේ. එහිදි කසල තේ ඇතුළු
මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබද සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා රැකියා උත්පාදනය සඳහා වැදගත් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ
චීන ආධාර මත රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගම්පහ මීරිගම මුලික රෝහල සංවර්ධනය කිරීම පිළිබද
යුද්දය අවසන් වූ පසු උතුර නැගෙනහිර පළාත්වල බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලන රජයන් දැඩිව ක්‍රියාත්මක වන බවට CPPHR නැමැති
2008 – 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණි නැමැති හිටපු බුද්ධි
නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් 14ක් ලබන 19 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.
ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර