VIDEO – GTN Sinhala

යුද්දයෙන් පසු උතුර, නැගෙනහිර පළාත්වල බුදු දහමේ ව්‍යාප්තය – (Video)
යුද්දය අවසන් වූ පසු උතුර නැගෙනහිර පළාත්වල බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලන රජයන් දැඩිව ක්‍රියාත්මක වන බවට CPPHR නැමැති මානව හිමිකම් සංවිධානයෙහි වාර්තාමය වීඩියෝ පටය පෙන්වාදී තිබේ.

යුද්දය අවසන් වූ පසු උතුර නැගෙනහිර පළාත්වල බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාලන රජයන් දැඩිව ක්‍රියාත්මක වේ. මෙවැනි තත්වයකදී එය ජාත්‍යන්තරයට පෙන්වාදීමේ වාර්තාමය වීඩියෝ පටයක් එළිදක්වා ඇත.

බෞද්ධ ආධිපත්‍යය Buddhist domination නමින් ත්‍රිකුණාමලය සිට ක්‍රියාත්මක වන CPPHR නැමැති මානව හිමිකම් සංවිධානය විසින් මෙම වාර්තාමය වීඩියෝ පටය නිකුත් කර තිබේ. දෙමළ සහ ඉංග්‍රීසි බසින් නිකුත් කර ඇති එම වීඩියෝ පටයෙහි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සත්‍යසීලන්, මඩකළපු දිස්ත්‍රික්ක රදගුරු පොන්නයියා පියතුමන්, බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

යුද්දයෙන් පසු කාලයේ දී බුදු දහම නමින්, හමුදාව විසින් දෙමළ ජනතා ඉඩම් කෙසේ ආක්‍රමණය කරන්නේ දැයි මෙම විඩියෝ පටය මගින් පෙන්වාදී තිබේ.

This documentary discusses and calls for mutual dialogue on a current problem that is preventing reconciliation and peace among communities. The history need to be studied in depth. The fact of Tamil Buddhists lived in Sri Lanka need to be accepted and the common heritage of the country should be preserved. The current Buddhist Dominance as it presents now need to fade away.

යාපනය – කොළඹ ධාවනය වන හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරමක් (වීඩියෝ)
යාපනය – කොළඹ අතර සේවයේ පවතින හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක සංවිධායක හා ව්‍යාපාරික ටී. තුවාරකේස්වරන් චෝදනා කර තිබේ. යාපනයේ ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

යාපනය – කොළඹ ධාවනය වන බස් රථවල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ සිඳුකරන සෝදිසි කටයුතු හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම හේතු කර මෙලෙස බොහෝ ස්ථානවල සෝදි කරනවා. ගමන් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙන යන බස් රථ සම්බන්‍ධයෙන් නීතිය හා සාමාය අමාත්‍යවරයා, පොලිස්පතිවරයා වෙත සෘජුව සහ ලිඛිතව පැමිණිළි කර ඇති නමුත්, එය ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රතික්‍ෂේප කරන පොලිසිය අත්තනෝමතිකව ජනතාවට හිරිහැරයක් වන අයුරින් සෝදිසි කටයුතු සිඳු කරමින් සිටියි.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වූ විට මගීන් ප්‍රවාහන බලපත්‍ර නොමැතිව, නීති විරෝධී ලෙස මගී සේවයේ නිරතවන බස් රථවලින් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිඳු කරන අතර, එම බස් රථ පිළිබඳ තොරතුරු අප විසින් පොලිසියට ලබාදුන්නා. එපමණක් නොව නීතිය හා සාමාය අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පතිතුමා ඇතුළු බලධාරින්ට ද මේ සම්බන්‍ධයෙන් සෘජුව හා ලිඛිතව පැමිණිළි කර තිබෙනවා.

එම පැමිණිළි සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, මගී ප්‍රවාහන අනුමැතිය ගෙන නීතියට අනුව මගී ප්‍රවාහන සේවයේ නිරත බස් රථ පමණක් ඉලක්ක කර පොලිසිය අත්තනෝමතිකව සෝදිසි කටයුතු සිදු කරමින් සිටිනවා.

තවද හමුදාව ද බස් සේවයේ නිරතවෙනවා. හමුදා බස් රථවල වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. පොලිසිය ද එය දැන සිටින නමුත් හමුදාවට අයත් බස් රථවල පොලිසිය සෝදිසි කරන්නේ නැහැ. අපරාධ කටයුතුවල නිරතවන පුද්ගලයන්ව හඳුනාගත් පසුද ඔවුන්ව අත්අඩංගුවට නොගෙන අහිංසක මගීන්ව අපහසුතාවයට පත්කිරීමේ කටයුත්ත පොලිසිය නැවත්විය යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.්

දේශපාලන සිරකරුවන් පිළිබඳව කඩිනමින් පියවර ගන්නවා – ජනපති යාපනයේදි පවසයි..
දේශපාලන සිරකරුවන් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදි පවසයි.

සමස්ත ලංකා දෙමළ භාෂා දින උත්සවය යාපනය හින්දු විදුහලේ දී අද (14) දින පැවැත්වුණි. එම අවස්ථාවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා යාපනයට පැමිණියේය. එහිදී අනුරාධපුර බන්‍ධනාගාරයේ දී ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ඉල්ලා ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතව තිබූ උත්සවය අසල කලු කොඩි උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.

එහිදී ජනාධිපතිවරයා උද්ඝෝෂණයෙහි නිරතවූවන්ව හමුවී සාකච්ඡා කළේය. තමන් දෙමළ ජනතාවගේ ජන්දයෙන් ජනාධිපතිවූ බව අමතක නොකළ බවත්, දෙමළ, සිංහල ජනතාව කියා වෙන්කර නොබලන අතර, සියළු දෙනාම එකම රටේ ජනතාව ලෙස කටයුතු කරන බවත්, දේශපාලන සිරකරුවන් පිළිබඳව තමන් කඩිනමින් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී පොරොන්දුවිය.

පුන්කුඩුතිව් විද්‍යා දැරිය ඝාතන සිද්ධිය – අපරාධකරුවන් බෝගම්බරට – (Video)
යාපනය විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියෙහි වරදකරුවන්වූ පුද්ගලයින් ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට ගෙන එනු ලැබී ය.

යාපනය පුංකුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ 7 දෙනෙකුට ඊයේ යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මරණ දඩුවම නියම කළේය.

නව අධිකරණ ඇමැති ජයම්පති වික්‍රමරත්න ද ?
ශ්‍රී ලංකාවේ නව අධිකරණ ඇමැති ලෙස ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව පත්කරනු ඇතැයි පැවැසේ. වත්මන් අධිකරණ ඇමැති ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව එම ධූරයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව නව අමාත්‍යවරයා ලෙස පත්කිරීමට යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා සුළු ජාතින් වෙනුවෙන් ද පෙනී සිටින පුද්ගලයෙකු වන අතර, ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු බවත්, ෆෙඩරල් විසඳුම සිංහල නායකයන් විසින් ඉදිරිපත් කළ විසඳුමක් බවද පවසා තිබේ.

පසුගිය වසරේ ග්ලෝබල් දෙමළ පුවත් සේවයේ නඩරාජා ගුරුබරන් සමග ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා කළ සම්මුඛ සාකච්ඡාව පහත සඳහන් වේ…

අපි අවුරුදු ගාණක් කියපු දේ නොර්වෙජියානු විශේෂඥයත් කියනවා – සමන්ත විද්‍යාරත්න
තමන් ඇතුළු බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණත්, පරිසරවේදීන් ඇතුළු බොහෝ පිරිසකුත් වසර ගණනාවක සිට අවස්ථා 300කට වැඩි වාර ගණනකදී කියූ කාරනයම උමා ඔයේ ජලය ගෙනයාම සඳහා ඉදිකළ උමග පිළිබඳ පරීක්ෂණය කිරීම සඳහා පැමිණි බෙනට් ඇගර්ට් නම් නෝර්වේජියානු විශේෂඥයාද ප්‍රකාශකර ඇති නමුත් ඔහු සිය වාර්තාවෙන් එක් කරුණක් සඟවා ඇතැයි බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

පසුගිය 06වනදා හාලිඇල විදුර අධ්‍යාපන ආයතනයේදී බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු අනාවරණය කර සිටියේ බෙනට් ඇගර්ට් මහතාගේ වාර්තාවේ සඳහන්ව ඇති විශේෂම කරුණ වන්නේ උමගේ භූතලයේ වැස්ම සඳහා යොදාගන්නා සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් යොදාගත යුතු බවයි. එසේනම් මෙතෙක් දුරක් උමග ගොවි බිමි, වැව්, ඇල දොල, කඳු, දිය ඇලි, ගම්මාන පසුකමින් පැමිණ ඇත්තේ දුරුවල සිමෙන්ති තට්ටුවක් යොදමින් බවත් ඒ අනුව තත්වය බරතල වන බවත් එය මෙම වාර්තාවේ සඳහන් කර නැති බවත්ය.

එමෙන්ම උමගේ ඇති ඉතිරි කොටසට කැණීමට ශක්තිමත් සිමෙන්ති වර්ගයක් යොදාගන්නැයි ඔහු යෝජනා කර ඇති බවත් ඒ අනුව ඔහු කියා ඇත්තේ නිසි පරිසර බලපෑම් අධ්‍යනයකින්, ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සකස්කළ වාර්තා අනුව කැණීම් සිදු කළ උමග දිගටම සිදු කරණ ලෙසත් යැයිද එය මෙම වාර්තාවෙන් සඟවා ඇතැයිද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම උමං කැණීමේදී ගල් සහිත, පස් සහිත, වැලි සහිත, මඩ සහිත, ජනගහනය බහුල ආදී ප්‍රදේශවල කැණීම් සිදු කිරීමේදී ඒ ඒ ස්ථානවලට ගැලපෙන ලෙස කැණීම් සිදු කරන යන්ත්‍ර භාවිතා කළ යුතු බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව සඳහන් කරන සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ උමා ඔය උමග කැණීමේදී විවිධ ස්ථානවල පසේ ස්ථර විවිධ ස්වභාවයන් ගන්නා නමුත් ඒ සඳහා එකම යන්ත්‍රයක් භාවිතා කිරීමද බරපතල කාරණයක් බවයි.

– ලංකා ටෘෘත් –

https://www.facebook.com/samanthaviddyarathna14/videos/672819806250672/

ජාතීන් අතර එකමුතුව තුළින් රට ගොඩනැගිය යුතුයි – අගමැති (Video)
ජාතීන් අතර එකමුතුව තුළින් රට ගොඩනැගිය යුතුයි. ව්‍යවස්ථාව තුළින් අප බලන්නේ මේ රටේ සෑම කෙනෙක්ටම සමාන අයිතිවාසිකම් ලබා දෙන්නේ කෙසේද කියායි.

https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1099327876833384/

“රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට සින්නක්කරව පවරා දෙන්නේ නෑ” – ජනපති
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා නොදෙන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) ඉබ්බාගමුවේදී පැවසීය.

https://www.facebook.com/maithripalas/videos/10155360408251327/

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් රජයට නැහැ – රුවන් විජේවර්ධන
රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. රණවිරුවන්ට සාධාරණය ඉටු කළේ වත්මන් රජය බවද හෙතෙම පවසා තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය විසින් එල්ල කරන චෝදනාවලට ද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදී තිබේ.

https://www.facebook.com/RuwanWijewardeneUNP/videos/1374174472700460/

සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ” ආචාර්ය සරවනමුත්තු | VIDEO
සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ඒවගේම සිවිල් සමාජය නිවාඩු නොගත යුතුයි” ආචාර්ය සරවනමුත්තු –

Vikalpa Sri Lanka