දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරු 70වන විවාහ සංවත්සරය සමරයි
දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ. බ්‍රිතාන්‍ය රාජකීය යුවලක් ඉතිහාසයේ පළමුවරට ප්ලැටිනම් විවාහ […]
දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ. බ්‍රිතාන්‍ය රාජකීය යුවලක් ඉතිහාසයේ පළමුවරට ප්ලැටිනම් විවාහ […]
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම
වේයන්ගොඩ හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් එක් අයෙකු බරපතල තුවාල
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට (21 වන දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු
ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අදහසින් සිදු කරනු ලබන නොයෙක් අසත්‍ය ප්‍රචාර
බ්‍රිතාන්‍යයන් වෙතින් රටට නිදහස ලැබුණත් සිංහල ආධිපත්‍යන් මෙතෙක් අපට නිදහස ලැබී නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ පවත්වන නිදහස් දින උත්සව අවස්ථාවලට
යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම වූ ‘සිදුවීමක්‘ ගිංතොට ද සිදුව ඇත.
තමිල්නාඩුවේ සිටින දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන හොඳින් දැක බලා ගත යුතු යැයි අමාත්‍ය