අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් එක්සත් ජාතීන්ගේ ලේකම්ට භාරදීම සඳහා සන්දේශයක් භාර දෙයි..

අතුරුදහන් කළවුන්ගේ ජාත්‍යන්තර දිනය වන අද දින යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපට ආරම්භ කළ විරෝධතා පාගමනක් යාපනය පිහිටි එක්සත් ජාතීන් සංවිධානයේ කාර්‍යාලයට ගොස් එහිදී සන්දේශයක් භාරදී තිබේ.

උතුර නැගෙනහිර ප්‍රදේශවල බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්, හිතවතුන් සහ සිවිල් ප්‍රජාව එක්වි මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top