යාපනය පුන්කන්කුලම් ප්‍රදේශයේ දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

කොළඹ සිට පැමිණි දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (31) අළුයම 5ට පමණ යාපනය පුන්කන්කුලම් දුම්රිය ස්ථානයදී මෙම අනතුර සිඳුව තිබේ. සිද්ධියෙන් ආශිර්වාදප්පර් වීදියේ පදිංචි 53 හැවිරිදි ආර්. අරුල්නේසන් නැමැත්තා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මළ සිරුර යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර, යාපනය පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top