ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් එක් දින ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේදී අද (3) දින පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත අතර, අද දින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි උපුල් තරංගට හිමිවී තිබේ. තරඟාවලියේ 4-0 ක් ලෙස ඉන්දිය කණ්ඩායම ජය හිමිකරගෙන සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top