යාපනය මානිප්පායි ප්‍රදේශයේදී ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය, මානිප්පායි ප්‍රදේශයේදී ගංජා කි.ගෑ. 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මානිප්පායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් චන්නාගම් සහ කයිටිස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top