20 වැනි සංශෝධනයෙන් පසු සියලූ පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කෙරුණි.

අදාළ පනත සම්මත වූ දිනයේ සිට වසරක් ඇතුළත මැතිවරණය පැවැත්වවීමට කටයුතු කරන බව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිපතිවරයා එහිදී කරුණු දැනුම් දී තිබේ. ඒ අනුව සියලූ පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී ක්‍රියාත්මක වන බවත්, යම්කිසි පළාත් සභාවක නිළ කාලය අවසන් වීමට පෙර මාස 42ක් තුළ එය විසුරුවා හැරියහොත් ඒ සඳහා ද මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන ඇති බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top