එක්සත් ජාතික පක්‍ෂයේ 71වන සංවත්සරය කල් යයි

එක්සත් ජාතික පක්‍ෂයේ 71වන සංවත්සරය මෙවර රත්නපුරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද අයහපත් කාලගුණය හේතුවෙන එය කල් දැමීමට සිදුව ඇත.

අධිකරණ හා විදේශ කටයුතු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ඊයේ (08) මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.

මෙම මස 10වන ඉරිදා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ 71 සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිතව තිබුනි. කෙසේ නමුත් පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අවසානයේ දී එම සංවත්සර උත්සවය පැවැත්වීමට අපේක්‍සාවෙන් සිටින බව ද ඇය පැවසුවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top