විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹමින් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08) දින ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. විදේශ කටයුතු අමාත්‍යවරයා අද (09) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමු වීමට නියමිත බව ද වාර්තාවේ.