පාසල් සිසුන් සඳහා වූ සෞඛ්‍ය රක්‍ෂණය ලබන 01 වනදා සිට ක්‍රියාත්මකයි

පාසල් ළමුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන වැඩපිළිවෙළ ඔක්තෝබර් 01වනදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක් ලමයෙකුට එයින් ලක්ෂ 05ක ප්‍රතිලාභ හිමි වන බවයි ගල්ලේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top