ඉර්මා සුළි කුණාටුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම්

ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ. ඊයේ (11) දින ඇමෙරිකාවට ඇතුළු වු සුළි කුණාටුව පැයට කිලෝමීටර 200කට අධික වේගයෙන් හමා යන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

සුළි කුණාටුව සමග ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් මයාමි නගරයේ ඇතැම් ප්‍රදේශයන් ජලයෙන් යටවී ඇති අතර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිවාස මිලියන දෙකහමාරකට අධික සංඛ්‍යාවක විදුලිය බිඳවැටී තිබේ.

ඉර්මා සුළි කුණාටුවෙන් එල්ල විය හැකි බලපෑම් හේතුවෙන් පුද්ගලයින් මිලියන 06කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top