ජනපති සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡා හමුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. ඊයේ (12) දින ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡා හමුව පවත්වා ඇති බව වාර්තාවේ.

පක්‍ෂයේ ඉදිරි වැඩ කටයුතු හා ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගත යුතු ක්‍රියාමාර්ග ගැන එහිදී සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top