කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ..

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (15) සිට අාරම්භ වීමට නියමිතව අැති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසා සිිටියි.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 19 වැනි වරට වන අතර අද සිට ලබන 24 වැනිදා තෙක් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top